අඟහරු කක්ෂය මෙහෙයුම(Mars Orbitary Mission) නොහොත් මන්ගල්යාන්
අඟහරු කක්ෂය මෙහෙයුම(Mars Orbitary Mission) නොහොත් මන්ගල්යාන්
අඟහරු කක්ෂය මෙහෙයුම(Mars Orbitary Mission), මංගල්යාන් ලෙසද හැඳින්වේ, එය 2014 සැප්තැම්බර් 24 සිට අඟහරු වටා කක්ෂගත වන අභ්‍යවකාශ ගවේෂණයකි. එය 2013 නොවැම්බර් 5 වන දින ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය විසින් දියත් කරන ලදී.
ආසියාතික රටක් ලෙස පළමුවරට චන්ද්‍රිකාවක් අඟහරු වටා කක්ෂගත කරන ලද්දේ ඉන්දියාව විසිනි.
ආසියාතික රටක් ලෙස පළමුවරට චන්ද්‍රිකාවක් අඟහරු වටා කක්ෂගත කරන ලද්දේ ඉන්දියාව විසිනි.
නාසා සිය MAVEN චන්ද්‍රිකාව අඟහරු කක්ෂයට ගෙන ඒමට වැය කළ ඩොලර් මිලියන 671 හා සසඳන විට ඉන්දියාව විසින් මැංගල්යාන් යානය අභ්‍යවකාශයට යැවීමට ඩොලර් මිලියන 74 ක් පමණ්ක් වැය කර ඉතා අඩු මුදලකින් තම ව්‍යාපෘතිය නිමකර ඇත.
“අපට විරුද්ධව බොහෝ මතවාද ඇති විය. Missions 51 න් 21 ක් පමණක් සාර්ථක වී ඇති නමුත් අපි ජයගෙන ඇත්තෙමු.ඉන්දියාවේ රික්ෂෝවකින් කිලෝමීටරයක් ගමන් කිරීමට ඉන්දියානු රුපියල් 8 ක් වැයවේ එහෙත් මන්ගල්යාන් යානයට කිලෝමීටරයක් සඳහා වැයවූයේ රුපියල් 7 ක් පමණි ”
ISRO (Indian Space Research Organisation) .විද්‍යා නිලදාරීන් අමතමින් නරේන්ද්‍ර මෝදි එසේ පැවසීය.
Comments
Post a Comment